දිවයින පුරා දිස්ත්‍රික් 15 ක පවුල් 163,701 කට අයත් පුද්ගලයන් 629,742 ක් ආපදාවට ලක්ව ඇති අතර, මේ වනවිට ගංවතුර තත්වය අවම වීම හේතුවෙන් බොහෝද...
දිවයින පුරා දිස්ත්‍රික් 15 ක පවුල් 163,701 කට අයත් පුද්ගලයන් 629,742 ක් ආපදාවට ලක්ව ඇති අතර, මේ වනවිට ගංවතුර තත්වය අවම වීම හේතුවෙන් බොහෝදෙනා සිය නිවෙස් වෙත යළි පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 19,784 කට අයත් පුදගලයන් 77,432 ක් පමණ තාවකාලික කඳවුරු 366 ක සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.
COMMENTS