පසුගියදා අභියාචනාධිකරණය මගින් අහෝසි කරන්නට තීරණය කරන ලද ද්විත්ව පුරවැසිලාභී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඇය විසින් ...
පසුගියදා අභියාචනාධිකරණය මගින් අහෝසි කරන්නට තීරණය කරන ලද ද්විත්ව පුරවැසිලාභී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඇය විසින් ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ
අතර අද 15 එය
ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ලබා සිටින අතර ලංකාවේද පුරවැසියකුව සිටිමින් පසුගිය මහමැතිවරණයට ගීතා තරග වැදුනේ ඊට පෙර 19 වන සංශෝධනය මගින් එලෙස කිරීමට ව්‍යවස්ථාමය වාරණයක් ලබාදී තිබුණ පසුය.
කෙසේ වෙතත් ගීතා දැන් පවසන්නේ මෙම අහෝසි කිරීම කාන්තාවක් ලෙස තමාට සිදුවන අසාධාරණයක් බවයි.
COMMENTS