බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ගලා ආ ගංවතුරෙන් ජීවිත 08 ක් බේරා ගත් තරුණයෙකු එම ගංවතුරටම හසුවී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා. වලස්මු...
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂංක මෙලෙස මියගිය බව කියැවේ.
මෙම සිද්ධිය ගැන වැඩි විස්තරයක් වාර්තා නොවුණත් එම තරුණයාට උපහාර පිණිස සමාජ මාධ්‍ය තුළ බොහෝ අය කණගාටුව පළ කර තිබුණි.
COMMENTS