දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි
Homeගොසිප්

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි

PropellerAds

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ එයාට කෝල් එකක් වත් දෙන්නෑ - ඩිල්ෂාන්ගේ මුල් බිර...

මින් පසු සිගරට් සිල්ලරට විකිණීම තහනම්
ජනපතිවූ පසුව ධවල මන්දිරයට ට්‍රම්ප් ආවත් මෙලානියා නො එයි
දරුවන්ගේ ඇස් වසා පාර්ලිමේන්තු විවාද සජීවීව නරඹන්න (බදාදා කාටූන්)

අපි වෙන්වුණ හේතුව
දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා

පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ
එයාට කෝල් එකක් වත් දෙන්නෑ

- ඩිල්ෂාන්ගේ මුල් බිරිය නිලංකා කථා කරයි

පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි.
දරුවා වෙනුවෙන් ලක්ෂ 300ක්ද ගෙවූ තමා මාස්පතා 40000 ක් ගෙවන බවද ඔහු කියා සිටි අතර තමන්ට මඩ ගසන මාධ්‍ය වැරදි ලෙස මේ කතාව ගොතන බව ඔහු දන්වා සිටියේය.
නමුත් මේ ප්‍රකාශය තුළ සාවද්‍ය කරුණු ඇතුළත් බව කියමින් ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ පෙර බිරිය වූ නිලංකා විතානගේ මහත්මිය මුල්වරට මාධ්‍ය අමතා
කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
තමන් සහ ඩිල්ෂාන් අතර විවාහය බිඳීයාමට හේතුව සෘජුව නොකියන ඇය ඩිල්ෂාන්ගේ දෙවන කසාදයේ මුල් දරුවාගේ උපන් දිනය සහ තමාගෙන් ඩිල්ෂාන් දික්කසාදවූ 2008 මැයි 9 අතර වෙනස දකින කෙනෙකුට එය තේරුම් ගත හැකි බවද මුලින්ම කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍ය වෙත කියා සිටි ලෙස දරුවා වෙනුවෙන් කිසිදු දවසක ඩිල්ෂාන් ලක්ෂ 300 ක් නොගෙවූ බව ඇය පවසයි.තමාගෙන් දික්කසාද වන්දිය ලෙස මිලියන 8 ක් නිවසක් හා පරණ කාර් එකක් පමණක් ලබාදුන් ඩිල්ෂාන්ට එරෙහිව පැවරූ නඩත්තු නඩුව ප්‍රකාරව මාසයට 20000 ක් පමණක් දරුවාට ලබාදුන් ඔහු ඉන් පසු කිසිදු අවස්ථාවක දරුවා බලන්නට දරුවා සමග කතා කරන්නට හෝ පසුගිය වසර 9 ක කාලයේ උනන්දු නොවූ බව ඇය පවසයි.
අඩු තරමේ ක්‍රිකට් දක්ෂතා ඇති තම දරුවාගේ මැච් එකක් වත් බලන්නට ඩිල්ෂාන් කිසිදාක පැමිණියේ නැති බව ඇය පවසයි.දරුවාට උපන්දිනයට සුබපතන්නටවත් ඔහුට මතක් නොවන බවද ක්‍රීඩා උපකරණ පවා මිලට ගෙන ලබාදෙන්නේ තමා බවද ඇය පවසයි.

ඩිල්ෂාන් නීති ප්‍රකාරව ගෙවිය යුතු 20000 මාස 4 ක් තිස්සේ නොගෙවීම නිසා තමාට නැවත උසාවි යාමට සිදුවූ බවත් එම අවස්ථාවේ ඩිල්ෂාන්ගේ මිලියන 25 ක මාසික ආදායමින් සියයට 1 ක් පමණක් තමා දරුවා වෙනුවෙන් ඉල්ලා සිටියත් එය ලබාදෙන්නට බැරි බව ඔහු දන්වා සිටි බවත් පසුව උසාවිය 40000 බැගින් ගෙවන්නට ඔහුට නියම කළ බවද එම නඩත්තු නඩුවට ඔහු නොපැමිණීම මත පසුගියදා අත්අඩංගුවට ගන්නට නියම කළ බවද ඇය කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍යයට හෙළිකරන ආකාරයවට තමා වරින්වර මුදල් ඉල්ලීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නැති බවද ඇය දන්වයි.
ඩිල්ෂාන්ගේ නීතීඥයින්ට දිනය සටහන් කරගන්නට අමතකවීම මත එසේ එන්නට බැරිවූ බව කීවත් එම දිනය පවසන අවස්ථාවේ ඩිල්ෂාන්,ඩිල්ෂාන්ගේ පියා මෙන්ම නීතීඥයින්ද උසාවියේ සිටි බවත් එම කතාව ගොතන ලද්දක් බවත් ඇය පවසයි.
ඇගේ සම්පූර්ණ කතාව පහතින්
(අනුග්‍රහය -srilankamirror.com)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි
අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි
http://ift.tt/2oHKRsw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_844.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_844.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy