දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීති සහ අභ්‍යන්තර විගණන අංශ හිතවතාට දුන් නිසා විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි
Homeගොසිප්

නීති සහ අභ්‍යන්තර විගණන අංශ හිතවතාට දුන් නිසා විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි

PropellerAds

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය වෙත ඊයේ (...

2016 ස්වර්ණ පුස්තක සම්මානය අමරකීර්තිගේ ‘අහම්බකාරක‘ දිනයි
5 වන රණවිරු රියල් ස්ටාර් කිරුළ යුද හමුදාවට
Holy Family Convent (HFC) Walk 2016

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා පුනර්ජනනීය
බලශක්ති ඇමැති
රංජිත් සියඹලාපිටිය වෙත ඊයේ (26දා) භාරදී ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති අංශය සහ අභ්‍යන්තර විගණන අංශය මෙතෙක් කලක් ස්වාධීන ආයතන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා යටතේ ක්‍රියාත්මක වී තිබේ. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය එම අංශ සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙස මීට පෙර ඉල්ලීම් කර තිබූ බවත් ඊට ඇමැතිවරයා අනුමතය ලබාදීම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස ඩබ්ලිව්. බී. ගනේපොල මහතා ඇමැති සියඹලාපිටිය මහතා විසින් ඊයේ පත්කර තිබේ.

(හර්ෂනී අර්සකුලරත්න)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති සහ අභ්‍යන්තර විගණන අංශ හිතවතාට දුන් නිසා විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි
නීති සහ අභ්‍යන්තර විගණන අංශ හිතවතාට දුන් නිසා විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි
http://ift.tt/2oO20fX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_406.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_406.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy