පස්දින නිළ සංචාරය ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ලඟා විය. ඉන්දීය අගමැතිවරයා හමුවීමට පෙර වික්‍රමසිං...
පස්දින නිළ සංචාරය ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ලඟා විය.
ඉන්දීය අගමැතිවරයා හමුවීමට පෙර වික්‍රමසිංහ මහතා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
COMMENTS