දීමනා,වැටුප් සම්බන්ධ තීරණ ඉංජිනේරුවන්ට අවශ්‍ය පරිදි ගත යුතු බවත් එසේ ක්‍රියා නොකරන්නේ නම් සභාපතිවරයාට දේශපාලන අධිකාරියේද සහය ඇතිව බලපෑම් ...
දීමනා,වැටුප් සම්බන්ධ තීරණ ඉංජිනේරුවන්ට අවශ්‍ය පරිදි ගත යුතු බවත් එසේ ක්‍රියා නොකරන්නේ නම් සභාපතිවරයාට දේශපාලන අධිකාරියේද සහය ඇතිව බලපෑම් සිදුකරන බව සඳහන්.
විදුලි බල මණ්ඩලයේ බරපතල ප්‍රශ්නයක්ව පවතින වැටුප් සම්බන්ධ ගැටළුව සම්බන්ධයෙන්ද අධිකරණ තීන්දුවට අනුව ක්‍රියා කරන බව සභාපතිවරයා පවසා ඇති අතර ඊට ඉංජිනේරුවන්ගේ විරෝධය එල්ල වී තිබේ.විෂය භාර ඇමතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා කටයුතු කල සමයේ නොරොච්චෝලේ බලාගාරයේ ඇති වූ අර්බුද විසඳා ගැනීමටද අනුර විජේපාල මහතා සාධනීය ලෙස මැදිහත් වී ඇත.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉතිහාසය පුරාම ඉංජිනේරුවන්ගේ ඒකාධිකාරයක් පවතින අතර සෙසු සේවකයන් ඉංජිනේරුවන්ගේ ක්‍රියාකලාපයට බරපතල ලෙස අප්‍රසාදය පළකරයි.
COMMENTS