අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්වලට පිළිතුරු සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවැසීය. ‘මේ ආණ්ඩුවට මුකුත් වෙනස් කරන්න බැ...
අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්වලට පිළිතුරු සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවැසීය.
‘මේ ආණ්ඩුවට
මේ ආණ්ඩුවේ අයට කුණු කන්ද ඉවත් කිරීමට ප්‍රශ්නයක් තිබුණේ නෑ. රටේ යුද්ධයක් නෑ. රටේ පාරවල් ටික හදලා තියෙනවා. කෝච්චි තිබුණා. කුණු ටික අරගෙන මෙයාලට තිබුණේ කෝච්චියේ දාලා පුත්තලමට යවන්න විතරයි. ඒක මේ අය කළේ නෑ. ඒකයි මෙයලාගෙ දුර්වලකම.‘
COMMENTS