දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක්
Homeගොසිප්

නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක්

PropellerAds

නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක් ඊයේ (5) සවස 3 ට පමණ මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති නිහාල් ...

පෙරළියක ඇරඹුම - නුගේගොඩ රැළියේ ඡායාරූප එකතුව 2
දෙවන T20 ජයගත් පසු දකුණු අප්‍රිකාවේ සිට අපේ කණ්ඩායම කථා කළ හැටි
ජැකී චෑන් බොලිවුඩ් අැවිත් ෂිල්පා ෂෙට්ටිට සටන් උගන්වපු හැටි

නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි
මරදාන OIC ගේ මරණය අභිරහසක්

ඊයේ (5) සවස 3 ට පමණ මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති නිහාල් ජයවීර (58) ගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි පොලිසියට අනුයුක්ත නිල කාමරයේ විදුලි පන්කාවක් අසළ බිම වැටී සිටියදී සොයාගනු ලැබිණි. මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ ඔහුගේ ගෙළෙහි කැඩී ගිය වයර් කැබැල්ලක්ද
එතී තිබී හමුවී තිබුණි.
එම වයරයේ අග කොටස විදුලි පංකාවේ එල්ලෙමින් තිබී ඇත.ඒ අනුව ඔහු විදුලි පන්කාවේ එල්ලී දිවිනසාගෙන ඇති බවක් හා පසුව ඔහු ඇද වැටී ඇති බවක් හඳුනාගන්නට හැකිව තිබේ.
මෙම පොලිස් නිලධාරියා වාසය කරන පොලිස් නිල නවාතැනේ තවත් පොලිස් නිලධාරියෙකුද වාසය කරමින් සිට ඇතත් ඔහු සිද්ධිය ගැන දැනගෙන ඇත්තේ සිය රාජකාරී පැය ගණන අවසන් කර දහවල් 2 ට පමවණ නවාතැනට ආ අවස්ථාවේය. ඔහුට වෙනදා මෙන් දොර ඇරගන්නට අපහසුවී පසුව කවුළුවක් හැර බැලීමේදී ස්ථානාධිපතිවරයා එහි ඇදවැටී සිටිනු දැක ඇත.
ඒ අනුව අනෙක් අයටද දන්වා දොර කඩා බැලීමේදී මෙම නිලධාරියා සියදිවිනසාගත් ආකාරයක් හඳුනාගන්නට ලැබී තිබේ.
විශ්‍රාම ගන්නට තවත් සුළු කාලයක් පමණක් ඉතිරිව තිබියදී මෙම නිලධාරියා මේ ආකාරයට දිවිනසාගන්නට හේතුව පැහැදිලි නැත.
මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලෙස මෙම නිලධාරියා දඩුවම් මාරුවක් මත සේවයට පැමිණ ඇත්තේ මීට වසර 2 කට පමණ පෙරයි. එහු මින් පෙර ගිරිබාව පොලිසියේ ස්ථානාධිපති ලෙස සිටියදී රාජකාරී පැහැර හැරීමක් ලෙස මරදානට දඩුවම් මාරුව ලබාදී තිබුණි.
ඔහුට මේ ආකාරයට මියයන්නට හේතු මොනවාදැයි තේරුම් ගත නොහැකි බව ඔහු සමග සිටි අනෙක් නිලදාරියා පවසා ඇත.
ඔහු මියගියේ විදුලි පන්කාවේ සවිකළ වයරයට ගෙල සිරවීමෙන්ද නැතිනම් ඉහළ සිට ඇද වැටීමෙන්ද යන්නද අපැහැදිලි බව පැවසිණි.
මෙම සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සවස සිදු කරන්නට නියමිතව තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක්
නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක්
http://ift.tt/2lvsMvS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/oic.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/oic.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy