.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලි ඇල ආසනයේ පැවති පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ උත්සවයකදීය.තමන් නල්ලතන්නියට වී සිටින්නේ ඒ සිහිනයත් සැබෑ වන ...
.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලි ඇල ආසනයේ පැවති පාසල් දරුවන්ට පොත් බෙදා දීමේ උත්සවයකදීය.තමන් නල්ලතන්නියට වී සිටින්නේ ඒ සිහිනයත් සැබෑ වන බව දන්නා නිසා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පක්ෂයේ මහලේකම් පොදු අපේක්ෂකයා බවට පත්වී රටේ ජනාධිපතිධුරයට පත්වේ යැයි නොසිතූ නමුත් එය සිදු වූ බවත් යම් ප්‍රමාණයක හෝ විධායක බලතල අත්හැරීම සිහිනයක් වුවත් එයද සිදු වූ බවත් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසය පුරාම ජනතාවගේ සිහින සැබෑ කිරීමට කැප කිරීම් කළ පක්ෂයක් ලෙස වර්තමාන පක්ෂයේ සමඟිය වෙනුවෙන්ද ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානම් බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=PO8GzrzZUS0&feature=youtu.be[/youtube]
COMMENTS