දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''රටතුල අපරාධ රැල්ලක් නෑ,එය,ජනතාවගේ සිත්වල ඇති සැකයක් පමණයි''--- අමාත්‍යය 'සාගල රත්නායක''
Homeවිශේෂ පුවත්

''රටතුල අපරාධ රැල්ලක් නෑ,එය,ජනතාවගේ සිත්වල ඇති සැකයක් පමණයි''--- අමාත්‍යය 'සාගල රත්නායක''

PropellerAds

  '' විශේෂ වැදගත්කමක් ඇති රැදවියකුනම් ප්‍රවාහනය කරණ මොහොතෙහිදී පොලීසියට වගකීමක් තිබෙනවා ඔවුනට ආරක්ෂාව ලබදීමට,නමුත් මෙම ඝාතන සිදු...

රනිල්ට පක්‍ෂ වූ මනුෂට අති විශාල මුදලක්.. නාරාහේන්පිට සුවිසල් නිවසක් මිලට ගනී..
චන්ද්‍රිකාගේ කුරුමාණම හරි ගිහින්ද.. ලසන්න අලගියවන්න එජාපයටද…
“මාරක ග්‍රහණයට” ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න එපා: බ්‍රිතාන්‍යයට ඉල්ලීමක්
''රටතුල අපරාධ රැල්ලක් නෑ,එය,ජනතාවගේ සිත්වල ඇති සැකයක් පමණයි''--- අමාත්‍යය 'සාගල රත්නායක''

 

'' විශේෂ වැදගත්කමක් ඇති රැදවියකුනම් ප්‍රවාහනය කරණ මොහොතෙහිදී පොලීසියට වගකීමක් තිබෙනවා ඔවුනට ආරක්ෂාව ලබදීමට,නමුත් මෙම ඝාතන සිදුවීමෙහිදී පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලල තිබුනේ ඊට පෙරදින රාත්‍රී ඒ වනවිට පොලිස් නිළධාරීන් වෙනත් රාජකාරි සදහා යොමුකරල තිබුනා,එම නිසා පොලිස් ආරක්ෂාව ලබා දිය නොහැකිබව දන්වා තිබුනා''
''ප්‍රශ්ණයක් තිබෙනව තමයි,පොලිස්පති තුමත් බන්දනාගාර කොමසාරිස් තුමත් හමුවක් යොදාගෙන තිබෙනවා, නඩු කටයුතු සදහා ගෙනයන රැදවියන් මාසයකටවත් කලින් ගෙනයනව කියල පොලීසියට දන්වලා ඒ සදහා පොලිස් විශේෂ කාර්යය බලකායද නැතිනම් පොලිස් නිළධාරින්ද යොදවන්නෙ කියල කල්තියාම නිගමනයකට ආයුතුයි,''
''මේ මියගිය සියලුදෙනාගේ ජීවිතවලට අපි වගකිව යුතුයි,ඉදිරියහිදී මෙවැන්නක් නොවෙන්න අදාල ඇමතිවරුන් දෙපළම නිසි පියවර ගතයුතුයි රටේ ජනතාවගේ දැන් ආකල්පයක් තිබෙනවා මේ වෙනකොට රටතුල සංවිධාණාත්මක අපරාද වැඩිවෙලා කියල නමුත් එහෙම ප්‍රවනතාවක් දැනට නැහැ.''
නීතිය සාමය,දක්ෂිණ සංවර්ධණ අමාත්‍යය ,අග්‍රාමාත්‍යය කාර්යය මන්ඩල ප්‍රධානී අමාත්‍යය සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ අද(03) සවස ,මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයහිදී, පැවති මාතර අනුර විද්‍යාලයහි නිවාසාන්තර ක්‍රීඩා උලලේ ප්‍රධාණ ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අතරතුර මාධ්‍යයවේදීන් ඇසූ පැණයකට පිළිතුරු සපයමින්ය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය 'චන්දිම රාසපුත්‍ර' මහතා, රාජ්‍ය නිලධාරීන් සහ අනුර විද්‍යාලයේ ගුරු ගුරු භවතුන් සහ දෙමව්පියන් ඇතුලු සිසු දරු දැරියන් රැසක්ද එක්ව සිටිය

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=TcBWhpNqNm0[/youtube]

මාතර ඉදුනිල් කැළුම් ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''රටතුල අපරාධ රැල්ලක් නෑ,එය,ජනතාවගේ සිත්වල ඇති සැකයක් පමණයි''--- අමාත්‍යය 'සාගල රත්නායක''
''රටතුල අපරාධ රැල්ලක් නෑ,එය,ජනතාවගේ සිත්වල ඇති සැකයක් පමණයි''--- අමාත්‍යය 'සාගල රත්නායක''
http://ift.tt/2m6Ixs0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy