පසුගිය විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට වාසි සහගත තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් අති විශාල ම...
පසුගිය විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට වාසි සහගත තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් අති විශාල මුදලක් ලබා ගත් බවට සන්ධාන පාර්පලිමේන්තු මන්ත‍්‍රි අරුන්දික ප‍්‍රනාන්දු මහතා චෝදනා කරයි.
එම මුදල්වලින් නාරාහේන්පිට ප‍්‍රදේශයේ විශාල නිවසක්ද ගෙන ඇති බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය. මනුෂ නානායක්කාර මහතා සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
එම මුදල්වලින් නාරාහේන්පිට ප‍්‍රදේශයේ විශාල නිවසක්ද ගෙන ඇති බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය. මනුෂ නානායක්කාර මහතා සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
COMMENTS