ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක...
ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා
පවුල්
මාතෘ මරණ වලින් තුන්වැනි ස්‌ථානයට පත්ව ඇත්තේද ගබ්සා වීම නිසා සිදුවන මරණ බවද හෙතෙම පවසයි.
ආරක්‌ෂාකාරී නොවන ලිංගික සම්බන්ධතා හේතුවෙන් සිදුවන අනවශ්‍ය ගැබ් ගැනීම් ගබ්සා කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද වයස අවුරුදු තිස් හතත් පනහත් අතර කාන්තාවන් වැඩි වශයෙන් ගබ්සා කිරීම් සඳහා යොමුව ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
(සමන්තී වීරසේකර)
COMMENTS