ගුවනින් දියෙන් ගොඩින් ගිය රිච්මන්ඩ් බිග්මැච් පැරඩ් එක මෙවර ගාල්ලේ රිච්මන්ඩ් - මහින්ද වාර්ෂික ක්‍රිකට් තරගය වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාල සිස...
ගුවනින් දියෙන් ගොඩින් ගිය රිච්මන්ඩ් බිග්මැච් පැරඩ් එක
මෙවර ගාල්ලේ රිච්මන්ඩ් - මහින්ද වාර්ෂික ක්‍රිකට් තරගය වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාල සිසුන් සංවිධානය කළ The Dites' Parade 2K17 විශේෂ මුහුණුවරක් ගෙන තිබුණි. ගුවනින් දියෙන් මෙන්ම ගොඩබිමින් එම විද්‍යාල සිසුහු එහිදී සිය කණ්ඩායම දිරිගන්වමින් ගමන් කළහ.එහි ඡායාරූප එකතුවක් මෙතැනින්

COMMENTS