දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි
Homeගොසිප්

බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි

PropellerAds

බංග්ලාදේශය මුල්වරට  ටෙස්ට් තරගයකින්  ලංකාව පරාජය කරයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර...

"ඡන්දයකදී බලා ගමු" ඉරාජ් වීරරත්න අමාත්‍ය නවීන් දිසානායකට අභියොග කරයි Facebook සීතල යුද්ධයක් ඇරඹෙයි
විපක්ෂයේ 2020 ජනාධිපති අපේක්‍ෂක ශිරන්ති රාජපක්‍ෂ - ලාල් කාන්ත කළ හෙළිදරව්ව
නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වේ.. සිත්ගත් මනාලිය මෙන්න..


බංග්ලාදේශය මුල්වරට 
ටෙස්ට් තරගයකින් 
ලංකාව පරාජය කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය.
බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය.
අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී
ජයග්‍රාහී සීමාව පසු කළ අතර බංග්ලාදේශ කණ්ඩායමේ

ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකීක ක්‍රීඩකයින් දෙපලක් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර කටයුතු කිරීමද විශේෂ විය.
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා වසර 16 ක් බලා සිටීමට සිදුවිය.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.
තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.
ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.
ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවූ නිසා දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 1ක්ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි
http://ift.tt/2nFErGb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_265.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_265.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy