දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැන්දාගේ හාර ලක්ෂය කොල්ලකෑ පුතාට දුක හිතී කොටසක් දෙන්න ආ විට පොලිසියට මාට්ටු
Homeගොසිප්

නැන්දාගේ හාර ලක්ෂය කොල්ලකෑ පුතාට දුක හිතී කොටසක් දෙන්න ආ විට පොලිසියට මාට්ටු

PropellerAds

නැන්දාගේ නිවෙසේ සඟවා තිබූ ණය දෙන සමිතියකට අයත් රුපියල් හාරලක්ෂ හැටදහසක මුදලක් සොරා ගෙන එම මුදලින් කොටසක් හඬා වැලපෙන නැන්දා ගැන දුක සිතී නිව...

අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්
දෙරණ ජනපතිගේ කතාව විකෘති කර ඇති බව හෙළිවේ
කහ ඉරි මත ගමන් කළ සිසුවියන් දෙදෙනාට බරපතල තුවාල සිදු කළ බලංගොඩ අනතුර CCTV
නැන්දාගේ නිවෙසේ සඟවා තිබූ ණය දෙන සමිතියකට අයත් රුපියල් හාරලක්ෂ හැටදහසක මුදලක් සොරා ගෙන එම මුදලින් කොටසක් හඬා වැලපෙන නැන්දා ගැන දුක සිතී නිවෙසේ ගේට්ටුව අසල දමා ඉතිරි කොටසින් විනෝද වූ පුතකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති
අතර සොරා ගත් මුදලින් ලබාගත් විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ගල්නෑව සේනපුර ඒ. එම්. ඉන්ද්‍රා කුමාරි ඒකනායක මහත්මිය විසින් ගල්නෑව පොලිසියට කළ පැමිණිල්ල භාර නොගැනීම නිසා ඇයට සිදුවූ අගතිය පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ
පොලිස් අධිකාරිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් අනතුරුව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට සිදු කළ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිලිකාරිය සර්වෝදය සමිතියක් මඟින් ගනුදෙනුකරුවන්ට ලබාදීම සඳහා ගෙනැවිත් නිවෙසේ සඟවා තිබූ රුපියල් 4,60,000ක මුදලක් සැකකාර පුත්‍රයා නැන්දාගේ නිවෙසින් සොරා ගෙන ඇත. මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී පැමිණිලිකාරියගේ සහෝදරයාගේ පුත්‍රයා හදිසියේ පොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසියට සැක සිතී ඔහු සේනපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබිණි. සැකකරු එම මුදල සොරකම් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරයක් ආරම්භ කර එයින් පාඩු ලබා තිබෙන බව පොලිසිය පැවසූ අතර බැංකු ණය කිහිපයකුත් ගෙවා ඉතිරි මුදලින් යතුරුපැදියක් මිලදී ගෙන තිබෙන බව පැවසුවේය. අත්අඩංගුවට ගත් 26 වැනි වියේ පසුවන සැකකරු කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(අනුරාධපුරය -මහේෂ් විජේසූරිය)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැන්දාගේ හාර ලක්ෂය කොල්ලකෑ පුතාට දුක හිතී කොටසක් දෙන්න ආ විට පොලිසියට මාට්ටු
නැන්දාගේ හාර ලක්ෂය කොල්ලකෑ පුතාට දුක හිතී කොටසක් දෙන්න ආ විට පොලිසියට මාට්ටු
http://ift.tt/2ierJdm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_603.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_603.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy