ඊයේ අධිකරණ නියෝග මත සති දෙකක කාලයක් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා තබනු ලැබූ පාර්ලිමේන්ත මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ රාත්...
ඊයේ අධිකරණ නියෝග මත සති දෙකක කාලයක් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා තබනු ලැබූ පාර්ලිමේන්ත මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ රාත්‍රී සිරබත් කෑවේය.
පසුව අද උදෑසන
ඒ අනුව ඔහුට අදාළ අවසරය අද සිට ලබා දී ඇත. ඒ අනුව ඔහුගේ ආහාර වේල් නිවසේ සිට සකසා බන්ධනාගාරය වෙත රැගෙනවිත් ලබාදෙනු ඇතැයි ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS