යුද්ධයේ අවසාන අදියරේ පටු භූමි ප්‍රදේශයක් තුළ රැදී සිටි තුන්ලක්ෂ පනස්දහසක් පමණ ප්‍රාණ ඇපකරුවන් වූ සිවිල් ජනතාව ගලවා ගැනීමට හමුදාවන් ජාත...
යුද්ධයේ අවසාන අදියරේ පටු භූමි ප්‍රදේශයක් තුළ රැදී සිටි තුන්ලක්ෂ පනස්දහසක් පමණ ප්‍රාණ ඇපකරුවන් වූ සිවිල් ජනතාව ගලවා ගැනීමට හමුදාවන් ජාත්‍යන්තර නිතීන්ට අනුව මැදිහත්වූ බවයි ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ.
එහෙත් යුධ අපරාධ සිදුව ඇති බව නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බවත් ඒ පිලිබඳ විමර්ශන පැවැත්වීම යුක්ති සහගත බවත් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=eEdDjtdjFO4&feature=youtu.be[/youtube]
COMMENTS