දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි
Homeගොසිප්

යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි

PropellerAds

යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි කොළඹ මහානාම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව එම පාස...

ටෙලිකොම් - මොබිටෙල් : ජනපති මලයගේ දුෂණය නිමක් නෑ?
ඩිලාන්ගේ උපන්දින පාටිය ලන්ඩනයේ සයිවර් කඩේක?
වැලිගම සංචාරක කර්මාන්තය ගොඩ ගන්න සාගල වැඩට බසී.

යසෝදරා බාලිකාවට පැන්න
මහානාම බිග්මැච් සිසුන්

ඇතුළෙ හිරවෙලා අලකලංචියයි

කොළඹ මහානාම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව එම පාසලේ 60 දෙනෙකුට ආසන්න සිසුන් හා ආදි සිසුන් පිරිසක් එක්ව ගමන් කළ රිය පෙරහැරක් අතරවාරයේ ඔවුන් පුංචි බොරැල්ලේ යසෝදරා බාලිකා විද්‍යාලයට කඩා පැන ඊයේ දහවල් මහා කලබලයක් ඇති කර තිබේ.
බීමත්ව සිටි බව කියන මෙම පිරිස බාලිකා විද්‍යාලයේ දහවල් විවේකය ලබාදෙන්නට පෙර සිසුවියන් එළියේ සිටිනු දැක තාප්පයකින් පැන
පාසලට ඇතුළුවී සිසුවියන්

ලුහුබැඳ ස්පර්ශ කරන්නට උත්සාහ කර තිබේ.

50 ක් 60 ක් පමණ විශාල පිරිසක් අතින් පොලු මුගුරු රැගෙන පාසලට ඇතුළුවූ අවස්ථාවේ පාසලේ මුරකරුට ඔවුන්ව පාලනය කරන්නට අපහසුවී තිබෙන අතර සිද්ධවන කලබලය දැක ගුරුවර ගුරුවරියන් එළියට බැස සිසුවියන්ට ඇතුළට යන්නට කියා පැමිණි පිරිස පසුපස ගමන් කර ඇත. එම අවස්ථාවේ ගුරුවරුන්ට හසුවේ යයි බියෙන් මහානාම සිසුන් පිරිස නැවත පාසලෙන් ඉවතට පැන පළාගිය නමුත් ඔවුන් සමග ආ සිසුන් දෙදෙනෙකු පාසල ඇතුළේ කොටුවීම නිසා ඉන් පසු තත්වය දරුණු විය.

මෙම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු මුර කාමරයේ මුරකරුවෙකු බාරයේ කොටුවී සිටි අතර අනෙක් සිසුවා ගුරුවරුන්ගේ අඩස්සියේ පාසල් වත්තේ කොටුවී සිට ඇත.
පාසලේ ගේට්ටුව අගුළු දැමීම නිසා කොටුවූ දෙදෙනාව බේරාගන්නට ඔවුනට බැරි විය.
කෙසේ වෙතත් එළියේ සිටි සගයින් සිතා ඇත්තේ පාසල් වත්තේ කොටුවූ සිසුවා පමණක් ඔවුන්ට මගහැරුණ බවකි. ඔහුව නැවත එළියට එවන ලෙස එළියේ සිටි විශාල පිරිස කලකෝලහල කරන්නට වූයේ මේ අවස්ථාවේය.

යසෝදරා බාලිකාවේ දේපළ වලට අලාභ කරමින් වීදුරු බිඳිමින් මහානාම සිසුන් අශෝභනව හැසිරුණි.
ආරක්ෂක නිලධාරියා 119 අමතා පොලිසිය කැඳවන්නට කටයුතු කළ නමුත් එම පිරිස තම සගයා දෙනතුරු යන්නට බැරි බව කී අතර එක් පොලිස් නිලධාරියෙකු එම අවස්ථාවේ එක්වරම පාසලේ ගෙට්ටුව ඇරියේය. එයින් ප්‍රයෝජනයට ගෙන එම සිසුන් විශාල පිරිස පාසල් වත්තට යලි පැමිණ ගුරුවරුන්ට පහරදී මගහැරුණ සිසුවා බේරාගෙන හූ කියමින් පාසලෙන් පිටව ගොස් තිබුණි.
කෙසේ වෙතත් මුර කාමරයේ කොටුවූ අමතකවූ සගයා පසුව පොලිසියට භාරදෙන්නට විදුහල් බලධාරීන් කටයුතු කරන ලදි.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි
යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි
http://ift.tt/2nxKNde
https://i.ytimg.com/vi/Peo0oFSi67Y/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_233.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_233.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy