දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ
Homeගොසිප්

අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ

PropellerAds

දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්...

රඟහලේදී වෙඩි උණ්ඩයට බිලි වූ ජනපති ලින්කන් ඝාතන සැලැස්ම
අයිපීඑල් වෙන්දේසියේදී මැතිව්ස් කැපේ - මාලිංග කෝටි 2 කට යයි
කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි
දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය
පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙම දැරිය දූෂණය කළා යයි කීවාට සත්‍ය ලෙස විමසා බැලීමේදී ඇය
වරින් වර එක් එක් පුද්ගලයින් රැගෙන ගොස් නතර කර තබාගෙන අඹුසැමියන් ලෙස හැසිරී ඇති සෙයක් පෙනී යන අතර ඇය අවස්ථා කිහිපයකදීම  දින ගණන් නිවසේ නැතිව සිටියදීත් ඇයගේ ආරක්සාව වෙනුවෙන් නිවැසියන් උනන්දු නොවීමද ප්‍රහේලිකාවකි.
මෙම දැරිය 2016 අගෝස්තු මාසයේ දිනක රත්ගම ප්‍රදේශයේ තරුණයකු විසින් නුගදුවට පැමිණීමට කියා රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දින තුනක් තබාගනිමින් දූෂණයට ලක් කර ඇති බව ඇයගේ මව පවසන පළමු සිදුවීමයි.
පසුව 2017 පෙබරවාරි 10 දින බළපිටිය ප්‍රදේශයේ ටයිල් බාස් කෙනකු මෙම දැරිය මීගමුව ප්‍රදේශයේ කාමරයකට රැගෙන ගොස් සති තුනක පමණ කාලයක් එම කාමරයේ නතර කර ගනිමින් දූෂණයට ලක් කර ඇති බව දෙවැන්නයි.
මෙම දැරිය දූෂණයට ලක් කළ බැව් කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහ දැරිය දූෂණයට ලක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලය සහ මීගමුව ප්‍රදේශයේ කාමරය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ගාල්ල - කේ.ඒ.එස්. කුමාර, ලලිත් රුහුණගේ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ
අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ
http://ift.tt/2nZ2iUt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_196.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_196.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy