දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැයි මාසෙ ලංකාවේ පවත්වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලංඡනය එළි දකී
Homeගොසිප්

මැයි මාසෙ ලංකාවේ පවත්වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලංඡනය එළි දකී

PropellerAds

ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී පවත්වන්නට සැලසුම් කර තිබෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ නිල ලංඡනය බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් එළි දක්වා තිබේ....

කරුණා අම්මාන්ගේ මුල්වීමෙන් නව ද්‍රවිඩ දේශපාලන පක්ෂයක්
මම පැනල ගියේ නෑ – සයිටම් දොස්තර සමීර
Ariyadasa Peris Funeral

ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී පවත්වන්නට සැලසුම් කර තිබෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ නිල ලංඡනය බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් එළි දක්වා තිබේ.

එය මෙම ඡායාරූපයේ දැක්වේ.
2017 මැයි 12,13,14 දිනවල මෙම උත්සව මාලාව පවත්වන්නට නියමිතය.
2017 මැයි මස 12 වන
දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වේ.
මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙනු ඇත.
ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගීවනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි මාසෙ ලංකාවේ පවත්වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලංඡනය එළි දකී
මැයි මාසෙ ලංකාවේ පවත්වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ නිල ලංඡනය එළි දකී
http://ift.tt/2nLNiW3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_193.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_193.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy