පහුගිය දිනවල සාරංග උමාලි විවාහ දෙදරා යාමට අදාළව ලේනෙකු ගැන කථා පැතිරිණි ඒ ඡායාරූපවල දනුක නමැති ටෙලි නළුවා සහ උමාලි වෙන වෙනම එකම නම ඇති ලේනෙ...
පහුගිය දිනවල සාරංග උමාලි විවාහ දෙදරා යාමට අදාළව ලේනෙකු ගැන කථා පැතිරිණි ඒ ඡායාරූපවල දනුක නමැති ටෙලි නළුවා සහ උමාලි වෙන වෙනම
එකම නම ඇති ලේනෙකු සමග
පෙනී සිටින අතර මේ දෙදෙනා අතර සම්බන්ධයක් හසුවී තිබෙන බවත් දෙදෙනා වෙන වෙනම ලේනා සමග ඡායාරූප වල සිටීම සැකයට හේතුවූ බවටත් කථා පැතිරිනි.
සාරංග උමාලි දෙදෙනා විරසකය ඇත්තක් වන නමුත් ගැටුම් හටගත්තේ 2017 වසරේදීය.
නමුත් මේ කිසිදු පළහිලව්වක් නැති පහුගිය 2016 වසරේ ජූනි මාසේ Dinkyyyy සුරතලා සමග ඉන්ස්ටර්ග්‍රැම් ෆොටෝස් ලෙස මෙම දෙදෙනාම ඡායාරූප වලට පෙනී සිටීම හුදෙක් ක්ෂෙත්‍රෙය් එකට හමුවී ගත කරන කාලයේ මිත්‍රත්වයට සිදු කළ දේවල් බවට දැන් කරුණු අනාවරණයවී තිබේ.
ඒ නිසා මෑත කාලීන ප්‍රශ්න වලට ලේන් කතාව නිර්මාණාත්මකව එක් කළ එකක් බවටද තොරතුරු පළවේ.

COMMENTS