දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෑම කෑවෙ නෑලු වාර්තාගත 7 වන දිනටත් විමල් උපවාසෙලු
Homeගොසිප්

කෑම කෑවෙ නෑලු වාර්තාගත 7 වන දිනටත් විමල් උපවාසෙලු

PropellerAds

පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ඇරඹු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි 3 වන දිනයේ අග සෞඛ්‍ය තත්වය අයහපත් කියා බ...

2017 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය : පාසල් කඩඉම් ලකුණු මෙන්න.
සාරුවා සුනිල්ගේ බිරිඳ, මෛත්‍රීගෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට.
ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමේ යෝජනාව ප්‍රතික්ෂේපයි.

පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ඇරඹු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි 3 වන දිනයේ අග සෞඛ්‍ය තත්වය අයහපත් කියා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පසුව ආහාර
ලබාගෙන තිබුණි.
ඒ බව වෛද්‍යවරුන් සනාථ කර තිබුණි.
නමුත්  ඔහු නැවත රෝහලේ සිට උපවාස අරඹා ඇතැයි ඔහුගේ සහායකයින් පවසනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 7 වන දිනටත්  බන්ධනාගාර
රෝහලේ උපවාසයේ නිරත වන බව ඔවුන් මේ ගැන මාධ්‍ය ඉදිරියේ පවසා ඇත.

මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සාමාන්‍ය පරිදි පවතින නිසා ජාතික රෝහල
වෙත මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද දිනයේද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය
ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂයේ පිරිසක් බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා.
සාමාන්‍ය මනුෂ්‍යෙයකුට එකදිගට දින 7 ක් නිරාහාරව සිටීම තරමක අපහසු තත්වයක් බව වෛද්‍ය මතය වුවද විමල් එම සීමාවන් ඉක්මවා දිගටම උපවාස කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෑම කෑවෙ නෑලු වාර්තාගත 7 වන දිනටත් විමල් උපවාසෙලු
කෑම කෑවෙ නෑලු වාර්තාගත 7 වන දිනටත් විමල් උපවාසෙලු
http://ift.tt/2ouJ8C9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/7_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/7_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy