රජයේ වාහන 90ක් අවභාවිත කළැයි චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරයේ මාස එකහමාරක් තිස්සේ ගත කරන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහ...
ගත කරන
වීරවංශ මහතා විත්ති කුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.
පසුව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ලබන මේ මස 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග නිකුත් කර ඇත.
COMMENTS