මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව යුද හමුදා මාධ්...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.
එම පිරිස අතර මේජර්වරයෙක්ද සිටින අතර එම නිලධාරීන් යුද හමුදා බුද්ධි ඒකකයට අනියුක්තව සිටියහ.
COMMENTS