සමුළුවේ පෙරවරු සැසිය පෙ.ව. 10 ට ආරම්භ වූ අතර එය පක්ෂ සාමාජිකයන්ට සඳහා පමණක් විය. විවෘත සැසිය පස්වරු 2 ට ආරම්භ වූ අතර ඒ සඳහා පාක්ෂිකයන්ට අ...
සමුළුවේ පෙරවරු සැසිය පෙ.ව. 10 ට ආරම්භ වූ අතර එය පක්ෂ සාමාජිකයන්ට සඳහා පමණක් විය. විවෘත සැසිය පස්වරු 2 ට ආරම්භ වූ අතර ඒ සඳහා පාක්ෂිකයන්ට අමතරව මෙරට වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක නියෝජිතයෝද සහභාගි වූහ. මීට අමතරව විදෙස් රටවල් කිහිපයක වාමාංශික කණ්ඩායම්වල නියෝජිතයන් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
සමුළුව අවසානයේ සංස්කෘතික උළෙලක් ද පැවැත්විණි.
එම පක්ෂයේ මංගල සම්මේලනය 2012 වසරේදී පැවැත්විණි.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=T0tBtbOE2eE[/youtube]
COMMENTS