වර්තමාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලබන්නේ කාන්තාවන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ වත්මන...
වර්තමාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලබන්නේ කාන්තාවන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලෝක කාන්තා දිනයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය මෙම අදහස් පළ කර තිබේ.
COMMENTS