දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
Homeගොසිප්

සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ

PropellerAds

සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ ආන්දෝලනාත්මක පුවතක් වූයේ රොෂාන් සමග විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරි...

සැමියා පොලිස් අත්අඩංගුවේ ඉද්දී බිරියව අරන් ගිහින් අතවර කරලා
Siri Samantha Badra Thera - Birthday Celebration
ජාත්‍යන්තර පාසල් සිසුන්ට විදුහලේ නමින් උසස් පෙළ ඉල්ලන්න බෑ-පුද්ගලිකව අයදුම් කරන්නලු



සහන් පූර්ණිකා වෙන්වීම
ප්‍රසිද්ධ කෙරේ


පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ ආන්දෝලනාත්මක පුවතක් වූයේ රොෂාන් සමග විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් ඔහුගෙන් වෙන්වී ගයාන් වෙත යාමයි.
මේ වනවිට චතුරිකාගේ නැගණිය පූර්ණිකා පීරිස්ගේ විවාහයද දෙදරා ගොස් ඇය විවාහව සිටි සහන් අබේසේකරගෙන් වෙන්ව යාම වාර්තා කරන්නට අපට සිදුව තිබේ.මේ දක්වා රහසක් වශයෙන් පැවති මෙම සංසිද්ධිය
මෙවර සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් ප්‍රසිද්ධියේ කියා සිටීම නිසා දැන් එහි රහස්‍යභාවය ගිලිහ ගොස් ඇත.
මෙම වෙන්වීම අපට වාර්තාවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේය.
වෙන්වීමට හේතුව ලෙස සහන් උසාවියට දන්වා ඇත්තේ ඇගේ අනාචාර හැසිරීමක් වන අතර ඔවුන් සේවය කළ රූපවාහිනී නාලිකාවේ

ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා සංගීත ක්ෂෙත්‍රයේ නමක් දිනා සිටින අයෙකු සමග ඇය එක්තරා මහල් නිවාසයකදී එකට සිටියදී හසුවූයේ යයි පැමිණිලි කර තිබුණි.
මිරිහාන හා සපුගස්කන්ද පොලිසි වලට මෙම සිද්ධිය ගැන සහන් පැමිණිලි කර තිබුණ අතර මහරගම පොලිසියට පූර්ණිකාගේ පැමිණිල්ලක්ද සටහන්ව තිබුණි. අනතුරුව පසුගිය ඔක්තෝබර් මස 11 වන දින බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධ නඩු විභාගය විභාග විය. දික්කසාදයට අමතරව නිවස වාහනය ඇතුළු වත්කම් බේරාගැනීමේ නඩුවක්ද දැන් ගොනුවී ඇත.
සහන් පූර්ණිකා විවාහයේ  3 හැවිරිදි පුතකුද සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙන වෙන්ව ජීවත්වන බවත් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් එම දරුවා බලාගන්නට උසාවියෙන් දින නියම කර ඇති බවත් වාර්තා වුණා.
ඊයේ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් මේ ගැන කියා තිබුනේ මෙසේය.

විවාහ ජීවිතයේ යම් අර්බුදකාරී බවක් ඇතිවෙලා තියෙන බවට රාවයක් තියෙනවා?

ඒ කතාව ඇත්ත.

ඒ ගැන කතා කරන්න කැමතිද?
කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් නීතිමය ප්‍රශ්න මත යම් යම් සීමාවන් තුළ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. අනික ඉතින් ඔය ප්‍රශ්නෙදි මම සියයට සියයක්ම නිර්දෝෂියිනේ. ඉතින් මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ඕන, අදහස් දක්වන්න ඕන වැරදි කරපු අය.

අඹුසැමි ගැටුම් බත්හැලිය ඉඳෙනතුරු විතරයි කියල කියමනක් තියෙනවා නේද?

ඔව්... එහෙම කියමනක් තියෙනවා. ඒ වගේම තමයි උණපුරුකේ දාල තිබ්බත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියලත් කියමනක් තියෙනවා.

බොහෝ අඹුසැමියෝ වැරදි හදාගෙන එක වහලක් යටට එකතුවන්න හිතන්නේ දරුවෝ ගැන හිතලා...

මම මුලදි එහෙම හිතුවා. ඒත් දැන්නම් එහෙම හිතන්නෙ නැහැ. දැන් මම ස්ථාවර තීරණයකට ඇවිත් තියෙන්නේ.

දෙමාපියන්ගේ වැරදි හින්දා දරුවෝ අසරණ වෙනවා නේද සහන්...?


මගේ පුතා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. මගේ පුතාට එයාගේ තාත්තා ඉන්නවා.

දරුවාගේ අයිතිය සහන් ලබාගන්නවාද?

ඔව්.. මගේ පුතා තමයි මගේ ජීවිතේ. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම මගේ දරුවා මගේ ළඟට ගන්නවා. පුතාට කිසි දේකින් අඩුවක් දැනෙන්න නොදී එයාගේ අනාගතය යහපත් කරනවා. ඒක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.


Pix By -Indika Prabath Weerasinghe
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
http://ift.tt/2l9lai2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy