කැකිරාව - රණජයපුර - රණවිරු ගම්මානයේ පිහිටි නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරය පිළිබඳව කැකිරාව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (20) අලුයම හත...
කැකිරාව - රණජයපුර - රණවිරු ගම්මානයේ පිහිටි නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරය පිළිබඳව කැකිරාව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අද (20) අලුයම හතරට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර, එම අවස්ථාවේ නිවසේ කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනෙකු සිට ඇති බව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, නිවසේ ජනේල දෙකකට හානි සිදුව තිබේ.
COMMENTS