දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි
Homeප්‍රවෘත්ති

'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි

PropellerAds

පසුගිය ආණ්ඩුව සමයේ රාජපක්ෂවරුන් තමා පිළිබඳ භීතියකින් පසු වූ බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය.  එම රජයේ ...

චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO)
තෙල් මිල වැඩි කළ බැසිල්ට ඉල්ලා අස්වෙන්නැයි බලපෑමක්!
මිල වැඩි කිරීමෙන් පලක් නෑ.. ඉන්ධන සලාක ක‍්‍රමය ළගම එනවා..
'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි

පසුගිය ආණ්ඩුව සමයේ රාජපක්ෂවරුන් තමා පිළිබඳ භීතියකින් පසු වූ බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 

එම රජයේ කැබිනට් අමාත්‍යවරුන් පවා දැඩි පීඩනයකින් කටයුතු කළ බව අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇය මේ බව කියා සිටියේය.

එහිදී හිටපු ජනපතිනිය මෙසේද සඳහන් කළාය.

“මේ රගර් ගහලා ඉවර වෙලා බහින් බස් වුණා කියලා මොකෙක්ද කෙල්ලො වාගයක් සම්බන්ධව ප්‍රශ්ණයක් වුණා කියලා මරලා දැම්මනෙ. කවුද මරලා දැම්මේ කියලා තමුන්නාන්සේලා ලඟදී දැනගනී. ජනාධිපතිවරයාව විවේචනය කෙරුවා කියලා මහ පාරේ මහ මද්දහනේ ඝාතනය කෙරුවා පත්‍රකලාවේදියෙකු. රජයේ ප්‍රධාන ඇමැතිවරුන්ගේ නිදහසත් විනාශ කෙරුවා. දෙන්නෙක් එකතුවෙලා හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන සන්තෝසෙන් හිටියනම් ඇමැතිවරු දෙන්නෙක්. පහුවෙනිදට කෝල් එකක් එනවලු ලොක්කගෙන් මොනවද තමුසෙලා කතා කළේ මට බැන්නද. එතුමට පුදුම අසනීපයක් තිබිලා තියෙන්නේ.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි
'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි
http://ift.tt/2liajP6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_221.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_221.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy