ලෝකයේ විවිධ පුදුම ගෘහ නිර්මාණයන්ට ඩුබායි දේශය තෝතැන්නකි. කලකට පෙර උසම ගොඩනැගිල්ල, ලොව විශාලම මිනිස් නිර්මාණිත දූපත සහ විශාලතම සාප්පු සංකීර්...
ඩුබායිහිය.
සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ඩේවිඩ් ෆිෂර් අඩි 1273 ක් උස තට්ටු 80 මේ නව
මෙහි සියලුම තට්ටු වල තම තමන්ගේ නිවාස කොටස අසළට තමන්ගේ වාහනය නංවා ගැනීමේ පහසුකමද සලසා ඇතැයි කියැවේ.
එක් නිවාස ඒකකයක් ඩොලර් මිලියන 4 සිට 40 දක්වා වනු ඇත. වානේ ඇලුමිනියම් හා කාබන් ෆයිබර් ඇසුරෙන් මෙහි සැකිල්ල තනා ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදිරියේදී දිස්වන ආකාරය ග්‍රැෆික් සටහනකින් නිරූපණය වන වීඩියෝව පහතින්
COMMENTS