දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට
Homeගොසිප්

බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට

PropellerAds

බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය අද බන්ධනාගාරයේ සිට අධිකරණය...

මදුෂ් 'ලොකු පුතා' පියා අභාවයෙන් තුන් මාසේ වෙනුවෙන් පන්සලට පූජා කළ බිල්ඩිම
ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය
එල්ලුම් ගහට අළුත් කඹයක් රටින් ගෙන්වයි-පාකිස්තානයෙන් ලැබුණු කඹය හොඳ මදිලු
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය අද බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී එම
 බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී 6 දෙනෙකු
මියගොස් ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලුතර ප්‍රදේශයේදී ය.
වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං  බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු
හයදෙනෙකු එතැනම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කර ඇත.කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අබවත් ඔවුන් වෙඩි තැබීමෙන් පසු පළා ගිය බවත් වාර්තාවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (27) උදෑසන නඩුවක් සඳහා කළුතර
බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර මෙම ඝාතන සිදුවූ බවයි.
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුවී සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙසද ප්‍රචලිත කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචි සමයං කඩුවෙල
නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සහ ඝාතන දෙකක්
සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා රැසක විත්තිකරුවෙකි.
මීට පෙර 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදාද මේ ආකාරයටම මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට
බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණ නමුත් ජීවිතය බේරිණි. (ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම වෙඩි වාදුණ අවස්ථාවයි)
මෙවරඑම වෙඩි තැබීම සිදු කර ඇති අයගේ ඉලක්කය සාර්ථකවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරඹී ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට
http://ift.tt/2mu2OGi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/6_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/6_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy