මින් ඉහත වාර්තා පළවූ ආකාරයටම පසුගිය ඉරිදා බාර්සලෝනාහි පැවති ලෝක ජංගම දුරකතත කර්මාන්ත ප්‍රදර්ශනයේදී සුප්‍රකට නොකියා සමාගම සිය විශ්වාසනීය 3310...
නූතන දුරකථනය, රතු, කහ, නිල් සහ අළු එකකි. වඩාත් සැහැල්ලු හා වර්ණවත් වේ. පෙර කලුසුදු වුවත් දැන් වර්ණ තිරයකි.,
බැටරි ආයු කාලය පැය 22 ක් හා සූදානමින් තැබීම මාසයක් දක්වයි.පැරණි snake ක්‍රීඩාවද අලුත් කර නව ෆෝනයේ ඇත.
මෙම Nokia ජංගම දුරකථන 3310, 2017 වසරේ දෙවන කාර්තුව තුළ වෙළෙඳ පොළට එන අතර $ 52 (ලංකාවේ මුදලින් 8000) පමණ වනු ඇත..
මේ අතර නොකියා ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත වෙනත් ස්මාර්ට් ෆෝන් 3 ක්ද ඉරිදා ප්‍රදර්ශනයේදී අලුතින් ඉදිරිපත් කර තිබේ. පහත පළවන්නේ අලුත් ෆෝන් එක ගැන විස්තරයකි.
COMMENTS