හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරනෙ කර්මාන්තපුරයට උසාවි නියෝග කඩ කරමින් විරෝධය දැක්විමට පැමිණි පිරිස් විසුරුවා හැරිම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑ...
හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරනෙ කර්මාන්තපුරයට උසාවි නියෝග කඩ කරමින් විරෝධය දැක්විමට පැමිණි පිරිස් විසුරුවා හැරිම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ මුල් ගල් තැබිණ.
COMMENTS