කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඉදිරි දිනවලදී තම මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානමක් පවතින බව දේශපාලන ...
මෙම සතියේදී හොරණ නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලය කැඳවා ඇති බවද එහිදී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවද මන්ත්‍රිවරයා කියා තිබේ. විදුර වික්‍රමනායක මහතා පසුගිය සමයේ ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධවී කටයුතු කළ අයෙකි.
COMMENTS