දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරසින් ගෝඨාභය රාජපක්ෂ එසවීමේ වැඩසටහන්
Homeගොසිප්

සිරසින් ගෝඨාභය රාජපක්ෂ එසවීමේ වැඩසටහන්

PropellerAds

මෙවර සතිඅන්ත සත්හඩ පුවත් වාර්තාවකින් දැක්වෙන්නේ ඉදිරි කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයෙකු ලෙස ඔසවා තැබීම වෙනුවෙන් ප්...

නත්තල් සතියේ දුම්රිය වර්ජනයක්
පහේ ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු පිටවෙයි - ඉඩ වැඩි ඉඩ අඩු පාසල් ලකුණු තුන්විදිහකට
Anne Charity පුණ්‍යායතනයට ආධාර පිණිස නත්තල් කැරොල් උත්සවයක්
මෙවර සතිඅන්ත සත්හඩ පුවත් වාර්තාවකින් දැක්වෙන්නේ ඉදිරි කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයෙකු ලෙස ඔසවා තැබීම වෙනුවෙන් ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් සිරස නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන්නට නියමිත බවයි.
ගෝඨාභය රාජපක්ෂ සමඟ

ගමින් ගමට ගොස් කඩමණ්ඩිවල දී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති බවත් 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වන මිලින්ද මොරගොඩගේ සැලසුමකට අනුව මෙය සිදුවන බවත් පැවසේ.
එම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් බලපෑම් කරන ආයතනයක් බවත් දීර්ඝ කාලීන සැලසුමකට අනුව ලංකාවේ ඉදිරි අනාගත දේශපාලන නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මෙම දේශපාලන සැලසුමට අයත් බවත් පැවසේ.
ඒ අනුව  'වියත් මඟ' නමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම සිදුකර ඇති අතර ඒ ඔස්සේ ජනතාව වෙත සමීප නායකත්වයක් ඔහු වටා ගොනු කිරීම අපේක්ෂාවයි.
දේශපාලන නායකයින් බිහිකර ඔවුන් පාර්ලිමේන්තුවට යොමු කිරීම සිය මාධ්‍ය භූමිකාව තුළ සිරස මාධ්‍ය ජාලය මගින් නිරන්තරයෙන්ම සිදු කරන්නකි.
මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක් බවත් පුවත්පත් වාර්තාවේ දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරසින් ගෝඨාභය රාජපක්ෂ එසවීමේ වැඩසටහන්
සිරසින් ගෝඨාභය රාජපක්ෂ එසවීමේ වැඩසටහන්
http://ift.tt/2iTqQuQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_719.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_719.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy