රටපුරා ආපනශාලා හිමියන් අඩු මිලට වෙළඳපොලේ ඇති මෙම සහල් භාවිතා කරන බැවින් බොහෝදෙනාගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල විය හැකිය. මේ සම්බන්ධයෙන් ඉතා ඉ...
රටපුරා ආපනශාලා හිමියන් අඩු මිලට වෙළඳපොලේ ඇති මෙම සහල් භාවිතා කරන බැවින් බොහෝදෙනාගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල විය හැකිය. මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අදාල වගකිව යුතු ආයතන පියවර ගතයුතු බවයි. අසේල සම්පත් මහතා පවසන්නේ. හැකි ඉක්මනින් මෙම සහල් තොග වෙළඳපළෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බවත් එසේම සහල් මාෆියාව පාලනය කර සඟවාගෙන සිටින දේශීය සහල් වෙළඳපොලට නිකුත් කිරීම සිදුකළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
COMMENTS