විමල් වීරවංශ අත්අඩංගුවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අ...
විමල් වීරවංශ අත්අඩංගුවට
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිකිරීම්, ඉංජිනේරු- නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ
රජයේ වාහන අවභාවිත කළ
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, නිරෝෂන් ප්‍රේමරත්න,
වීරකුමාර දිසානායක අැතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පිරිස්ද සමගිනි.ඔහු මාධ්‍ය අමතමින් තමාව අද අත්අඩංගුවට ගන්නට සූදානමක් ඇති බවද කියා තිබුණි.
අනතුරුව ඔහු කියූ අයුරින්ම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
අත්අඩංගුවට පත් විමල් වීරවංශ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මින් ඉහත පසුගිය 2016 ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධිය නිසාද විමල් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූ අතර මින් ඉහත විමල් සොයුරාද වාහන අවභාවිතාව නිසා සිර අඩස්සියට ලක්ව සිටියේය.
COMMENTS