දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයට ඉල්ලා අස්‌වන්නැයි කියමින් දළදා මැඳුර ඉදිරිපිට සිල් මෑණියෝ උපවාසයේ
Homeගොසිප්

රජයට ඉල්ලා අස්‌වන්නැයි කියමින් දළදා මැඳුර ඉදිරිපිට සිල් මෑණියෝ උපවාසයේ

PropellerAds

වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඊය...

බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට
ඇමැති අර්ජුන රෑ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනිද්දී කවුන්ටර්වල හිස් පුටු
2019 විසර්ජන පනතින් ජනපතිට වියදම් නොදෙන්න තීරණයක්

වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් සිල් මෑණින් වහන්සේ නමක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස ඊයේ (22 දා) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක නිරතව සිටී.
සිංහලයාගේ
සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.
සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.

(සිරිල් විමලසුරේන්ද්‍ර)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයට ඉල්ලා අස්‌වන්නැයි කියමින් දළදා මැඳුර ඉදිරිපිට සිල් මෑණියෝ උපවාසයේ
රජයට ඉල්ලා අස්‌වන්නැයි කියමින් දළදා මැඳුර ඉදිරිපිට සිල් මෑණියෝ උපවාසයේ
http://ift.tt/2j2PYvC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_665.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_665.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy