හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ලබන 5 වන දා පැවැත්වීමට නියමිත රැළියක ප...
හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ලබන 5 වන දා පැවැත්වීමට නියමිත රැළියක ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ එලෙස ප්‍රහාරයක් එල්ලවී ඇති බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.
ප්‍රහාරයට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පැවසීය.
COMMENTS