හික්කඩුව නගරයට හා බද්දේගම නගරයට විනාඩි 05 කින් ලඟාවිය හැකි හික්කඩුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි රත්නැහැර එස්ටේට් බිම් කොටස් සියයකට අධික ප්...
හික්කඩුව නගරයට හා බද්දේගම නගරයට විනාඩි 05 කින් ලඟාවිය හැකි හික්කඩුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි රත්නැහැර එස්ටේට් බිම් කොටස් සියයකට අධික ප්‍රමාණයකින් යුක්තයි.
පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති හා නළ ජලය ඇතුළු සියලු පහසුකම්වලින් සම්පූර්ණ මෙම බිම් කොටස් එකතුව මුහුදු වෙරළ පෙනෙන දුරින් හරිත බිමක දිවි ගෙවීමට බලාපොරොත්තු වන්නන්ට අගනා අවස්ථාවක්.
රුපියල් 50,000 ක් ගෙවා බිම් කොටසක් වෙන්කර ගත හැකි අතර පහසු ගෙවීම් ක්‍රම හා බැංකු ණය පහසුකම් ලබාදීමට Blue Mountain සමාගම සූදානම්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 51 52 53
COMMENTS