මත්පැන් බී රිය ධාවනය කරන අය පොලිසියට අල්ලන්නට බැලුම් පරීකෂාව තිබුණත් එයටත් වඩා බරපතල මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන්ට එරෙහ...
මත්පැන් බී රිය ධාවනය කරන අය පොලිසියට අල්ලන්නට බැලුම් පරීකෂාව තිබුණත් එයටත් වඩා බරපතල
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන්ට
මෝටර් රථ ආඥා පනතට අනුව මත්පැන් භාවිත කර රිය පදවන්නන්ට එරෙහිව නීතිමය තත්ත්වයන් පෙන්වා දී තිබෙන නමුත්
කංසා, හෙරෝයින්, කේරළ ගංජා, මත්පෙති වැනි ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පිරිසට නීති නැති බවත් ඒවා ඉක්මණින් සැකසිය යුතු බවත් සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටී
COMMENTS