දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය සේවයේ නොවන අයටත් විශ්‍රාම වැටුප් දෙන සමාජ ආරක්ෂණ ක්‍රමය ලංකාවේ ඇරඹේ
Homeගොසිප්

රාජ්‍ය සේවයේ නොවන අයටත් විශ්‍රාම වැටුප් දෙන සමාජ ආරක්ෂණ ක්‍රමය ලංකාවේ ඇරඹේ

PropellerAds

රාජ්‍ය සේවකයන් හැර ඕනෑම අයකුට දායක විය හැකි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඕනෑම ප්‍රදේශයක ග්‍රාම නිල...

ඩීඑස් එකේ සාමාන්‍ය පෙළ සිසුවෙකුට විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පහරදීලලු නෑලු
කික් ඈස් ටොරන්ට්ස් නීත්‍යානුකූලව යළි උපදී
සත්ව දඩයම නිසා සමාජ මාධ්‍යය් අපකීර්තියට පත් ඉතාලියානු පශු වෛද්‍යවරයා ලිස්සා වැටී මරුට
රාජ්‍ය සේවකයන් හැර ඕනෑම අයකුට දායක විය හැකි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමාජ ආරක්ෂණ
මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
ඕනෑම ප්‍රදේශයක ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්ති්‍රක් ලේකම් හෝ සෑම දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයකම සිටින සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරියා මගින් මෙම විශ්‍රාම වැටුපට
දායක වීම සඳහා සාමාජිකත්වය ලබාගත හැකි ය.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
යටතේ පවතින පූර්ණ රාජ්‍ය ආයතනයක් වන සමාජ ආරක්ෂණ
මණ්ඩලය හා සර්වෝදය ආර්ථීක ව්‍යවසාය සේවා ආයතනය විසින් එ් සඳහා වන එ්කාබද්ධ ගිවිසුමට
රාජගිරියේ පිහිටි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දී ඊයේ (30) අත්සන් තැබීය.

ගිවිසුම ඇති කර ගැනීමත්
සමග නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික් කිහිපයක සර්වෝදය ශ්‍රමදාන සමිති සංගමයේ 200,000ක් වන
සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමය කි්‍රයාත්මක කෙරෙන අතර පසුව සියලූම දිස්ත්‍රික්වල මෙය
කි්‍රයාත්මක වේ.

විශ්‍රාම වැටුප් සාමාජිකයාට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික
විශ්‍රාම වැටුප්, අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර සාමාජිකයා මියගියහොත් කාලත්‍රයාට ලබාගත හැකි
අතර එසේ නැතහොත් දරුවන්ට හෝ උරුමකරුවන්ට මුදලක් හිමිවේ, දුබලතාවකට පත්වුවහොත් විශේෂ
ප්‍රතිලාභ හෝ අඛණ්ඩ විශ්‍රාම වැටුප, සාමාජිකයා මියගියහොත් යැපෙන්නන්ට එකවර පාරිතෝෂිකයක්
ලබාදීම ආදී වශයෙන් ප්‍රතිලාභ රැසක් හිමිවේ.  විශ්‍රාම වැටුප පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන
අංක 0112 886 088, 0112 886 582-86, ඊ-මේල්  info@ssb.gov.lk, වෙබ් අඩවිය
www.ssb.gov.lk, ෆේස්බුක් පිටුව http://ift.tt/2kaP6am, හෝ අංක 18, රාජගිරිය
පාර, රාජගිරිය ලිපිනයෙන් විමසිය හැකි ය.

(ප්‍රබෝධා හෙට්ටිආරච්චි)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29405,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය සේවයේ නොවන අයටත් විශ්‍රාම වැටුප් දෙන සමාජ ආරක්ෂණ ක්‍රමය ලංකාවේ ඇරඹේ
රාජ්‍ය සේවයේ නොවන අයටත් විශ්‍රාම වැටුප් දෙන සමාජ ආරක්ෂණ ක්‍රමය ලංකාවේ ඇරඹේ
http://ift.tt/2joT4PA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_136.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_136.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy