දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කික් ඈස් ටොරන්ට්ස් නීත්‍යානුකූලව යළි උපදී
Homeගොසිප්

කික් ඈස් ටොරන්ට්ස් නීත්‍යානුකූලව යළි උපදී

PropellerAds

2016 වසරේ මුල් කාර්තුව තුළ ආන්දෝලනයක් ඇති කරමින් නවතා දමනු ලැබූ ටොරන්ට් වෙබ් අඩවියක් වන  Kickass ටොරන්ට්ස් නැවත සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙ...

සහන රැසක් සමගින් Rapid Pick Taxies නව ගමනකක් නව මානයකින් අරඔයි.
වාහන වැඩි‍ වෙලා මඟීන් අඩු වෙලා.
අපේක්ෂකත්වය ගන්න ගෝඨාට ගමෙන් ගමට යන්න වෙයි.


2016 වසරේ මුල් කාර්තුව තුළ ආන්දෝලනයක් ඇති කරමින් නවතා දමනු ලැබූ ටොරන්ට් වෙබ් අඩවියක් වන  Kickass ටොරන්ට්ස් නැවත සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් ආරම්භ කරන ලදැයි ජාත්‍යන්තර තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කරයි.

අනුමාන චෝදනා කරමින් එහි හිමිකරු Artem Vaulin පෝලන්තයේදී

අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි ක්‍රියාකාරීත්වය අත්හිටවූ අතර දර්පණ වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ පමණක් එතරම් සාර්ථක නොවන ලෙස එය පසුව පවත්වා යන ලද නමුත් මතභේදයට තුඩුදුන් කර්තෘ අයිතිය සතිත දත්ත බොහොමයක් අතුරුදන් කර තිබුණි.
වාර්තාවන ආකාරයට එහි කාර්ය මණ්ඩලයද එම අවස්ථාවේ ඉවත්ව ගිය මුත් නව පිබිදීම සමග ඔවුන් නැවත සේවයට බඳවාගෙන ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම නව ඇරඹුමේදී ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරන බවත් කික්ඈස්හි අඩංගු පරණ දත්ත ගබඩාවම යළි පණගන්වන නමුත් කර්තෘ අයිතිය ඉල්ලන ෆයිල් ඉවත් කරන බවත් ඒ සඳහා ගූගල් සමාගම යූ ටියුබ් පරීශිලකයින් වෙත දක්වා තිබෙන නීති හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇති බවත් වාර්තා කර තිබේ.
මෙම ආරංචියත් සමග කික් ඈස්හි වටිනා දත්ත බාගැනීමට විශාල පිරිස් එක්වී ඇති අතර ඇතැම් විරල ෆයිල් අත්හිටුවන්නට බෙර බාගැනීමට පොරකන බවද තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කික් ඈස් ටොරන්ට්ස් නීත්‍යානුකූලව යළි උපදී
කික් ඈස් ටොරන්ට්ස් නීත්‍යානුකූලව යළි උපදී
http://ift.tt/2gIO562
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_434.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_434.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy