ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුරට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය නිතරගයෙන් තෝරා පත්කරගෙන ඇත. සෞඛ්‍ය, පෝ...
පත්කරගෙන ඇත.
පසුගිය සිකුරාදා (06) රාත්‍රි පැවැති සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදඋ ඇයව මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් ඇය, වෛද්‍ය පරිපාලන විද්‍යාවේදී, විද්‍යා විශාරද යන උපාධි හිමි කර ගෙන ඇති අතර පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය පරිපාලන අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකාවක හා දේශකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුලු රෝහල් ගණනාවක නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක සහ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර ඇති ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද සේවය කර ඇත.
COMMENTS