කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත ක...
කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිව් නමක්, සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS