ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය නියෝජනය කරන පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් 6 දෙනකු එංගලන්ත සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තාවේ. මෙලෙස පි...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය නියෝජනය කරන පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් 6 දෙනකු එංගලන්ත සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තාවේ.
මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ය.
එංගලන්තයේ පැවැත්වෙන පළාත් පාලන වැඩමුළුවක් සඳහා සහභාගි වීමට මෙම පිරිස ඉකුත් 26 වැනිදා පිටව ගිය අතර ඔවුන් ලබන බ්‍රහස්‌පතින්දා (02) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
COMMENTS