විදේශීය ආයෝජකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක තනි පුද්ගල ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම් වසර 2ත් 5ත් අතර කාලයක් තුළදී ඔවුන්ට තාවකාල...
විදේශීය ආයෝජකයින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක තනි පුද්ගල ආයෝජනයක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම් වසර 2ත් 5ත් අතර කාලයක් තුළදී ඔවුන්ට තාවකාලික වීසා ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.
COMMENTS