ගුවන් පථයේ නඩත්තුවක් හේතුවෙන් අද සිට කටුනායක ගුවන් තොටුපොළ දෛනික පැය 8ක කාලයක් වසා තැබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අ...
ගුවන් පථයේ නඩත්තුවක් හේතුවෙන් අද සිට කටුනායක ගුවන් තොටුපොළ දෛනික පැය 8ක කාලයක් වසා තැබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා ගුවන් තොටුපොළ වසා තැබෙන බව ය.
මේ හේතුවෙන් විදේශ ගත වීමට පැය 5කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS