අද අධිකරණ නියෝගයකින් රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කර තිබේ. වීරවංශ මහතා බ...
අද අධිකරණ නියෝගයකින් රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කර තිබේ.
වීරවංශ මහතා බැලීමට
මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම කලින් තමාද කියා සිටි බවත් 22 වනදා එජාප සම්මේලනය නිසා මෙය කර ඇති බවත් අවභාවිතාව නොව අවභාවිතාවට අනුබලදීම වැනි දේකට අ්තඅඩංගුවට ගැනීම අසාධාරණ බවත් හිටපු ජනපති මහින්ද මාධ්‍ය වෙත කියා සිටියේය.
COMMENTS